සෙවීම

දහම් පාසැල

දහම් අධ්‍යාපනය අගයනු වස්…..

මාසය

දෙසැම්බර් 2016

10 ශ්‍රේණිය, අභිධර්මය 10 පාඩම

10-a1-1

    සතර පරමාර්ථ ධර්ම

10 ශ්‍රේණිය, අභිධර්මය 9 පාඩම

10-a1-1

    නිබ්බාන ධාතු දෙක

  • නිවනේ අවස්ථා දෙකකි,
    1. සඋපාධිසේස නිබ්බාන ධාතු
    2. අනුපාධිසේස නිබ්බාන ධාතු

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 9 පාඩම”

10 ශ්‍රේණිය ,අභිධර්මය 8 පාඩම

10-a1-1

    නිවන IV

    අර්හත් ආර්ය ශ්‍රාවකයා

  • අනාගාමි වූ පුද්ගලයා
    1. රූපරාග
    2. අරූපරාග
    3. මාන
    4. උද්ධච්ච
    5. අවිජ්ජා
    යන උද්ධම්භාගිය සංයෝජන පහ සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් රහත් වේ. Continue reading “10 ශ්‍රේණිය ,අභිධර්මය 8 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 7 පාඩම

10-a1-1

    නිවන II , III

10 ශ්‍රේණිය, අභිධර්මය 6 පාඩම

10-a1-1

    නිවන I

    සෝවාන් ආර්ය ශ්‍රාවකයා

  • නිවන් ලබන මාර්ගය ආර්ය අෂඨාංගික මාර්ගය යි. සෝත යනු අරි අට මගට තවත් නමකි.

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 6 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 5 පාඩම

10-a1-1

    පුනර්භවය

    විඤ්ඤාණය(සිත)

  • බුදුරජාණන් වහන්සේ විසින් කර්මය කෙතකටත්, විඤ්ඤාණය (සිත) බීජයකටත්, තණ්හාව ජලයටත් උපමා කොට පුනර්භවය පැහැදිලි කළ සේක.

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 5 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 4 පාඩම

10-a1-1

    සිත් වැල් (චිත්ත වීථී)

    චක්ඛුද්වාරික චිත්ත වීථීයක්

  • චක්ඛු ආදී ඉන්ද්‍රියකට (ද්වාරයකට) රූප ආදී අරමුණක් ලැබුණු විට චිත්ත හෙවත් සිත් පහළ වීම සිදුවේ.

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 4 පාඩම”

10 ශ්‍රෙණිය, අභිධර්මය 3 පාඩම

10-a1-1

    සිතේ ගති III

    ශෝබන චෛතසික (25)

  • කුසල සිත් සමග පමණක් යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ.

Continue reading “10 ශ්‍රෙණිය, අභිධර්මය 3 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 2 පාඩම

10-a1-1

    සිතේ ගති II

10 ශ්‍රේණිය, අභිධර්මය 1 පාඩම

10-a1-1

    සිතේ ගති – I

10 ශ්‍රේණිය, පාලි 9 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 8 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 7 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 6 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 5 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 4 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 3 පාඩම

10-p1-1

10 ශ්‍රේණිය, පාලි 2 පාඩම

10-p1-1

10 ශ්‍රේනිය, පාලි 1 පාඩම

10-p1-1දුටුගැමුණු රජු

දුටුගැමුණු රජු කාවන්තිස්ස රජුගේ වැඩිමහල් පුතුය. ඔහුගේ මව විහාරමහාදේවියයි. සහෝදරයා සද්ධාතිස්ස නම් ය. ළමා කාලයේ ඒ වැඩිමහල් පුතා ගාමිණී යැයි නම් විය. Continue reading “10 ශ්‍රේනිය, පාලි 1 පාඩම”

10 ශ්‍රේණිය, 48 පාඩම, වසලකරන ධර්ම

10-48-1

  • බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා අරඹයා වසලයා සහ වසලකරන ධර්ම හෙවත් පුද්ගලයා පහත් තත්වයට පත්කරන ධර්ම පිළිබඳව පහදමින් වසල සූත්‍රය හෙවත් අග්ගික භාරද්වාජ සූත්‍රය දේශනා කොට වදාළේය.

Continue reading “10 ශ්‍රේණිය, 48 පාඩම, වසලකරන ධර්ම”

10 ශ්‍රේණිය, 47 පාඩම, ධම්මපදයෙන් බිඳක්

10-47-1

සටහන:-
මෙම පාඩමෙහි ඇතුලත් සියලූම ගාථා හා ඒවායේ තේරුම් කටපාඩම් කරගැනීමට දරුවාට උපදෙස් දෙන්න.

1. අසාරෙ සාරමතිනො
අසාර – නිසරු, හර නැති
සාර – සරු
මති – අදහස
සාරමතිනො – සරු අදහසින් (සරු ලෙසින්)
Continue reading “10 ශ්‍රේණිය, 47 පාඩම, ධම්මපදයෙන් බිඳක්”

10 ශ්‍රේණිය, 46 පාඩම, අපරදිග රටවල ථෙරවාදී බුදුසමය

10-46-1.jpg

  • ලංකාව, ඉන්දියාව වැනි ඉංග්‍රීසි යටත් විජිතයන්හි සේවය කළ ඉංග්‍රීසි උගතුන් මගින් ථෙරවාද බුදුසමය යුරෝපීය රටවලට ව්‍යාප්ත විය.

Continue reading “10 ශ්‍රේණිය, 46 පාඩම, අපරදිග රටවල ථෙරවාදී බුදුසමය”

10 ශ්‍රේණිය, 45 පාඩම, පෙරදිග ථෙරවාදී බෞද්ධ රටවල්

10-45-1

  • ථෙරවාද හා මහායාන වශයෙන් මූලික බෞද්ධ නිකාය දෙකකි.

Continue reading “10 ශ්‍රේණිය, 45 පාඩම, පෙරදිග ථෙරවාදී බෞද්ධ රටවල්”

10 ශ්‍රේණිය, 44 පාඩම, සඳකඩ පහණ හා එය ආශ්‍රිත කලා නිර්මාණ

10-44-1

10 ශ්‍රේණිය, 43 පාඩම, බෞද්ධ චිත්‍ර කලාව

10-43-1

Website Powered by WordPress.com.

ඉහළ ↑