සෙවීම

දහම් පාසැල

දහම් අධ්‍යාපනය අගයනු වස්…..

8 ශ්‍රේණිය, 27 පාඩම, සලකමු කළගුණ

8-27-1

  • කළ උපකාරය සිහිකර නැවත උපකාර කිරීම කළගුණ සැළකීමයි.

Continue reading “8 ශ්‍රේණිය, 27 පාඩම, සලකමු කළගුණ”

8 ශ්‍රේණිය, 26 පාඩම, අභිධර්මය II – අන්‍යසමාන රාශිය

10-a1-1

    සටහන:-
    පාඩමේ ඇතැම් තැනක සටහන යටතේ දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුළත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම අමතර විස්තරද සුදුසු පරිදි උපයෝගී කර ගත හැක.

8 ශ්‍රේණිය, 25 පාඩම, පාලි IV – දැහැත් හා සුවඳ දුම් පූජා කිරීමේ ගාථා

8-11-1

  • දැහැත් පූජා කිරීමේ ගාථාව පහත දැක් වේ.
    “නාගවල්ලි දලූපේතං – චුණ්ණ පූග සමායුතං
    තාම්බූලං පතිගණ්හාතු – සතං පූජේමිදං ජිනෝ”

Continue reading “8 ශ්‍රේණිය, 25 පාඩම, පාලි IV – දැහැත් හා සුවඳ දුම් පූජා කිරීමේ ගාථා”

8 ශ්‍රේණිය, 24 පාඩම, පාලි III – පැන් හා ආහාර පූජා කිරීමේ ගාථා

8-11-1

  • පැන් පූජා කිරීමේ ගාථාව පහත දැක් වේ.

    “සුගන්ධං සීතලං කප්පං – පසන්න මධුරං සුභං
    පානීයමේතං භගවා – පතිගණ්හාතු උත්තම“

Continue reading “8 ශ්‍රේණිය, 24 පාඩම, පාලි III – පැන් හා ආහාර පූජා කිරීමේ ගාථා”

8 ශ්‍රේණිය, 23 පාඩම, අපේ අවමගුල් සිරිත් විරිත්

8-23-1

  • අවමගුල් අවස්ථාවක අනුගමනය කෙරෙන චාරිත්‍ර සිරිත් වශයෙන් හඳුන්වන අතර නොකළ යුතු දේවල් විරිත් වශයෙන් හඳුන්වනු ලැබේ.

Continue reading “8 ශ්‍රේණිය, 23 පාඩම, අපේ අවමගුල් සිරිත් විරිත්”

8 ශ්‍රේණිය, 22 පාඩම, උතුම් අභිඥාලාභී තෙරණිය

8-22-1

8 ශ්‍රේණිය, 21 පාඩම, දස කුසල් හා දස අකුසල්

8-21-1

8 ශ්‍රේණිය, 20 පාඩම, ලක් බුදු සසුනේ ආදිම තොරතුරු

8-20-1

  • සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිතු විය.

Continue reading “8 ශ්‍රේණිය, 20 පාඩම, ලක් බුදු සසුනේ ආදිම තොරතුරු”

8 ශ්‍රේණිය, 19 පාඩම, වපුරන අයුරුම අස්වැන්න ලැබේ

 

8-19-1

  • සිතා මතා කරන, කියන, සිතන දේ කර්මය යැයි හැඳින් වේ.

Continue reading “8 ශ්‍රේණිය, 19 පාඩම, වපුරන අයුරුම අස්වැන්න ලැබේ”

8 ශ්‍රේණිය, 18 පාඩම, මෙත්ත සූත්‍රය

 

8-07-1

සටහන:-
පහත කෙටි සටහනෙහි කරණීය මෙත්ත සූත්‍රයට අදාළව දහම් පාසල් පෙළ පොතෙහි සඳහන් ගාථා අර්ථයන් සහ පාලි වචනාර්ථයන් මෙන්ම පිරුවානා පොත් වහන්සේගෙන් උපුටාගත් ගාථා අර්ථයන් සහ පාලි වචනාර්ථයන් ද වෙන වෙනම දක්වා ඇත. ගුරුවරයාගේ දුරාවබෝධය සඳහාම මෙසේ කොට ඇත. Continue reading “8 ශ්‍රේණිය, 18 පාඩම, මෙත්ත සූත්‍රය”

8 ශ්‍රේණිය, 17 පාඩම, දෙගුරුන් ගුණ දැන අදරින් සලකමු

8-17-1

  • අපගේ අම්මා සහ තාත්තා දෙගුරුන් යන නමින් හඳුන්වයි.

Continue reading “8 ශ්‍රේණිය, 17 පාඩම, දෙගුරුන් ගුණ දැන අදරින් සලකමු”

8 ශ්‍රේණිය, 16 පාඩම, බුදුසසුන ඔපවත් කළ වාදීභසිංහයාණෝ

8-16-1

  • මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිබඳව වැදගත් කරුණු.

Continue reading “8 ශ්‍රේණිය, 16 පාඩම, බුදුසසුන ඔපවත් කළ වාදීභසිංහයාණෝ”

8 ශ්‍රේණිය, 15 පාඩම, හොඳ බෞද්ධයා හැඳින ගනිමු

8-15-111

  • තෙරුවන් සරණ යන ඕනෑම තැනැත්තෙකු බෞද්ධයෙකි.
  • තෙරුවන් සරණ ගොස්, දන් දීම සිල් රැකීම ආදිය කළ පමණින් හොඳ බෞද්ධයෙකු බවට පත් වන්නේ නැත.

Continue reading “8 ශ්‍රේණිය, 15 පාඩම, හොඳ බෞද්ධයා හැඳින ගනිමු”

8 ශ්‍රේණිය, 14 පාඩම, ආදර්ශයෙන් සපිරි බුදුසිරිත

8-14-1

  • බුදු සිරිතේ අවස්ථා දෙකක් ඇසුරින් අපේ දිවියට ගත හැකි ආදර්ශ කිහිපයක් මෙම පාඩමේදී උගනිමු.

Continue reading “8 ශ්‍රේණිය, 14 පාඩම, ආදර්ශයෙන් සපිරි බුදුසිරිත”

8 ශ්‍රේණිය, 13 පාඩම, අභිධර්මය I – චෛතසික

10-a1-1

8 ශ්‍රේණිය, 12 පාඩම, පාලි II – ඉතිපි සො පාඨය

8-11-1

  • ඉතිපි සො පාඨය පහත දැක්වේ,
    “ඉති‘පි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
    විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ

    පුරිසදම්මසාරථී සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා‘ති”

Continue reading “8 ශ්‍රේණිය, 12 පාඩම, පාලි II – ඉතිපි සො පාඨය”

8 ශ්‍රේණිය, 11 පාඩම, පාලි I – නමස්කාර පාඨය

8-11-1

  • නමස්කාර පාඨය පහත දැක්වේ,
    “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

Continue reading “8 ශ්‍රේණිය, 11 පාඩම, පාලි I – නමස්කාර පාඨය”

8 ශ්‍රේණිය, 10 පාඩම, වඳිමු දළදා, වඳිමු සිරිපා

දළදා වන්දනා ගාථාව

8-10-1

10 ශ්‍රේණිය, අභිධර්මය 10 පාඩම

10-a1-1

    සතර පරමාර්ථ ධර්ම

10 ශ්‍රේණිය, අභිධර්මය 9 පාඩම

10-a1-1

    නිබ්බාන ධාතු දෙක

  • නිවනේ අවස්ථා දෙකකි,
    1. සඋපාධිසේස නිබ්බාන ධාතු
    2. අනුපාධිසේස නිබ්බාන ධාතු

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 9 පාඩම”

10 ශ්‍රේණිය ,අභිධර්මය 8 පාඩම

10-a1-1

    නිවන IV

    අර්හත් ආර්ය ශ්‍රාවකයා

  • අනාගාමි වූ පුද්ගලයා
    1. රූපරාග
    2. අරූපරාග
    3. මාන
    4. උද්ධච්ච
    5. අවිජ්ජා
    යන උද්ධම්භාගිය සංයෝජන පහ සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් රහත් වේ. Continue reading “10 ශ්‍රේණිය ,අභිධර්මය 8 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 7 පාඩම

10-a1-1

    නිවන II , III

10 ශ්‍රේණිය, අභිධර්මය 6 පාඩම

10-a1-1

    නිවන I

    සෝවාන් ආර්ය ශ්‍රාවකයා

  • නිවන් ලබන මාර්ගය ආර්ය අෂඨාංගික මාර්ගය යි. සෝත යනු අරි අට මගට තවත් නමකි.

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 6 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 5 පාඩම

10-a1-1

    පුනර්භවය

    විඤ්ඤාණය(සිත)

  • බුදුරජාණන් වහන්සේ විසින් කර්මය කෙතකටත්, විඤ්ඤාණය (සිත) බීජයකටත්, තණ්හාව ජලයටත් උපමා කොට පුනර්භවය පැහැදිලි කළ සේක.

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 5 පාඩම”

10 ශ්‍රේණිය, අභිධර්මය 4 පාඩම

10-a1-1

    සිත් වැල් (චිත්ත වීථී)

    චක්ඛුද්වාරික චිත්ත වීථීයක්

  • චක්ඛු ආදී ඉන්ද්‍රියකට (ද්වාරයකට) රූප ආදී අරමුණක් ලැබුණු විට චිත්ත හෙවත් සිත් පහළ වීම සිදුවේ.

Continue reading “10 ශ්‍රේණිය, අභිධර්මය 4 පාඩම”

Website Powered by WordPress.com.

ඉහළ ↑